About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Friday, April 1, 2011

අද



කවුරුත් දන්න අද දවස තමයි අප්‍රියෙල් 01 වෙනිදා.................


මෝඩයාගේ දවස කියල කියනව වගේම අපි අපි සමහර යාලුවන්ටත් සුභ උපන් දිනයක් වේවා කියල සුභපතන්නෙත් අද තමයි.....


ඉතින් ඈස් රතු වෙන විහිලු නොකර පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑහෑ මොකද ගොඩක් වෙලාවට ඈස් රතු වෙන විහිලු නිසා කට්ටිය ගොඩක් අපහසුතා වලට ලක් වෙන හින්දා.


එහෙනම් කොහොමින් කොහොමින් හරි අදාල අයට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව කොල්ල ඕන්.

7 comments:

  1. ආ කොලූ‍ගේ උපන්දිනේ අද කිව්වට මම මේ ආවේ. හැපි උපන්දිනයක් කොලූ....... :D :D

    ReplyDelete
  2. සුභම සුභ උපන් දිනයක් වේවා මිත්‍රයා...!!

    ReplyDelete
  3. @ හා පෑටික්කි - බොහෝම ස්තූතියි සුභ පෑතුමට. එසේම වේවා.....
    @නිශාචර - ඔබටත් එසේම වේවා මිත්‍රයා..........

    ReplyDelete
  4. ආ.. අද ඔයාගේ උපන්දිනයලු නේද? මගෙනුත් සුභ පැතුම්... :D

    ReplyDelete
  5. ෂා..... කො.ජී ඔයත් අප්‍රියෙල් පළවෙනිද උපන් එක්කෙනෙක්ද? එළ........ එසේම වේවා... LOLzzz

    ReplyDelete
  6. මේ කියන කතා ඇත්තද බං උඹගේ උපන් දිනේ අදද........

    ReplyDelete
  7. කොල්ලගෙ හරි උපන් දිනේ ඇවිල්ල ජනවාරි 1. අප්‍රියෙල් 1 තමා කොඉල්ලගෙ සහ තව ගොඩක් දෙනෙකුගෙ alternative උපන් දිනේ.... :-D

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......