අද



කවුරුත් දන්න අද දවස තමයි අප්‍රියෙල් 01 වෙනිදා.................


මෝඩයාගේ දවස කියල කියනව වගේම අපි අපි සමහර යාලුවන්ටත් සුභ උපන් දිනයක් වේවා කියල සුභපතන්නෙත් අද තමයි.....


ඉතින් ඈස් රතු වෙන විහිලු නොකර පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑහෑ මොකද ගොඩක් වෙලාවට ඈස් රතු වෙන විහිලු නිසා කට්ටිය ගොඩක් අපහසුතා වලට ලක් වෙන හින්දා.


එහෙනම් කොහොමින් කොහොමින් හරි අදාල අයට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව කොල්ල ඕන්.

Comments

  1. ආ කොලූ‍ගේ උපන්දිනේ අද කිව්වට මම මේ ආවේ. හැපි උපන්දිනයක් කොලූ....... :D :D

    ReplyDelete
  2. සුභම සුභ උපන් දිනයක් වේවා මිත්‍රයා...!!

    ReplyDelete
  3. @ හා පෑටික්කි - බොහෝම ස්තූතියි සුභ පෑතුමට. එසේම වේවා.....
    @නිශාචර - ඔබටත් එසේම වේවා මිත්‍රයා..........

    ReplyDelete
  4. ආ.. අද ඔයාගේ උපන්දිනයලු නේද? මගෙනුත් සුභ පැතුම්... :D

    ReplyDelete
  5. ෂා..... කො.ජී ඔයත් අප්‍රියෙල් පළවෙනිද උපන් එක්කෙනෙක්ද? එළ........ එසේම වේවා... LOLzzz

    ReplyDelete
  6. මේ කියන කතා ඇත්තද බං උඹගේ උපන් දිනේ අදද........

    ReplyDelete
  7. කොල්ලගෙ හරි උපන් දිනේ ඇවිල්ල ජනවාරි 1. අප්‍රියෙල් 1 තමා කොඉල්ලගෙ සහ තව ගොඩක් දෙනෙකුගෙ alternative උපන් දිනේ.... :-D

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….